කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් කොවිඩ් ආසාදිතයෙක්


කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වෙමින් , එහි එක් ඇගලුම් කම්හලක සේවිකාවකට ප්‍රථම වරට  මෙම රෝගය ආසාදනය වී ඇතැයි ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේය .

එම ඇගලුම් කම්හලේ ඇය සේවය කළ සේවා ප්‍රදේශයේ , ඇය සමීපව ඇසුරු කළ සේවිකාවන් පිරිසක් පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කිරීමට සූදානම් කර තිබේ .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles