ඕමානයේ හා හොංකොංහි සිට ලාංකිකයන් පිරිසක් පැමිණෙයි


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕමානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

 කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසු , පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කෙරිණ.

මේ අතර ඊයේ රාත්‍රී 9.30 ට හොංකොං හි සිට ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.



Recommended Articles