ඕමානයේ සිට පැමිණි 5 දෙනෙකුට කොරෝනා


අද (30) සවස 5.00වන විට තවත් කොවිඩ් ආසාදිතයන් පස්දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඔවුන් ඕමානයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසකි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 2047ක් දක්වා ඉහළ ගොස් තිබේ.




Recommended Articles