අද (12දා) පස්වරු 2.30 සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ, වැලිකඩ පොලිස් කොට්ඨාසයේ ඔබේසේකරපුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් නිදහස් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්මේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
ඔබේසේකරපුර හුදෙකලා බවින් නිදහස්
Recommended Articles