ඒ- 9 මාර්ගය ඕමන්තේ ප්‍රදේශයෙන් ජලයෙන් යට වෙයි By .. // 2024 නොවැ 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පවතින අයහපත් කාලගුණයත් සමග යාපනය ඒ -9 මාර්ගය ඕමන්තේ ප්‍රදේශයෙන් ජයලයෙන් යට වී තිබේ. ඒ අනුව එම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දැනුම් දෙන බව පොලීසිය සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles