එස්.ජයශංකර් ලබන 04 වැනිදා ශ්‍රී ලංකාවට


ඉන්දියී විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහුලේ ශ්‍රී ලංකා සංචාරය ලබන 04වැනිදා ආරම්භ කිරීම නියමිතව ඇත.

මෙම සංචාරයේදී මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීම ප්‍රධාන අරමුණ වී තිබේ.



Recommended Articles