එන්නත්කරණයෙන් වාර්තාවක්


ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ එක් දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාවේ වාර්තාව ජුනි 30 දා පිහිටුවා තිබේ. ඒ එදින එන්නත් 173520ක් ලබාදෙමිනි.

මෙහිදී වැඩිම වශයෙන් චීනයේ සයිනොෆාම් එන්නත් ලබාදීම ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි

දිනය

සයිනොෆාම් 1 මාත්‍රාව

සයිනොෆාම් 2 මාත්‍රාව

කොවිෂීල්ඩ්

1 මාත්‍රාව

කොවිෂීල්ඩ්

2 මාත්‍රාව

ස්පුටිනික්

1 මාත්‍රාව

ස්පුටිනික්

2 මාත්‍රාව

ජුනි 30

91750

79236

-

2523

-

2

සමස්ත

1749500

684352

925242

378307

114795

14427

.



Recommended Articles