එන්නත්කරණ වාර්තාව අලුත් වෙයි


ශ්‍රී ලංකාවේ එක්දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත සංඛ්‍යාව ඊයේ (24දා) ලබාදී තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී ලබාදී ඇති එන්නත් සංඛ්‍යාව 412221කි. මේ අතරින් වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි.

එසේම ශ්‍රී ලංකාවේ මේ දක්වා ලබාදී ඇත් එන්නත් සංඛ්‍යාව 8907559කි. මේ අතරින්ද ලක්ෂ 66කට අධික පිරිසකට ලබාදී ඇත්තේද සයිනොෆාම් එන්නතයි.



Recommended Articles