එන්නත්කරණ වාර්තාව අලුත් වෙයි


ශ්‍රී ලංකාවේ මේ දක්වා එක්දිනක් තුළ ලබාදුන් වැඩිම කොවිඩ් එන්නත් සංඛ්‍යාව ඊයේ ලබාදී තිබේ. ඒ අනුව ඊයේ දිනයේදී ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව 222010කි.

මේ අතරින් වැඩිම ප්‍රමාණයක් එනම් එන්නත් 221918 ක්ම සයිනොෆාම් එන්නත් වෙයි.

ශ්‍රී ලංකාවේ මේ වන විට එන්නත් 4940992ක් වෙත එන්නත් ලබා දී තිබේ.



Recommended Articles