එන්නත් කළ සංඛ්‍යාව මිලියන 4 ඉක්මවයි


ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් එන්නත් ලබාදුන් සංඛ්‍යාව මිලියන 4 (4036580) සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී තවත් එන්නත් මාත්‍රා 169957ක් ලබාදීමත් සමගිනි.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඇස්ට්‍රාසෙනිකා, සයිනොෆාම් හා ස්පුටිනික් වී එන්නත් ලබාදෙමින් තිබේ. ශ්‍රී ලංකාවෙන් එන්තත්කරණය තුළ මේ දක්වා වැඩියෙන්ම ලබාදී ඇති එන්නත් වන්නේ චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නතයි. එය මිලියන 2.5කට වඩා වැඩි පිරිසකට ලබාදී තිබේ.

 



Recommended Articles