එක් වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද


එක් වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී වාර්තා කර ති​බේ. ඒ අනුව අද  දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,732ක් වාර්තා වී ඇත. මෙරට සමස්ත ආසාදිතයින් ගණන 124,966ක් දක්වා ඉහල ගොස් ති​​බේ.



Recommended Articles