අලලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගත් බදුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට චෝදනා දෙකකට අදාළව ඇප හිමිවුණත් එක් චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ අනුව රාජ්‍ය බැංකුවකින් මුදල් ඉල්ලා කළමනාකාරවරයා එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඌව පළාත් සභාව සතුව පැවැති සියලු ස්ථාවර තැන්පත් අදාළ බැංකුවෙන් ඉවත් කර ගැනීමෙන් රජයට රුපියල් මිලියන 23ක පාඩුවක් සිදුකිරීමෝ චෝදනාවට මන්ත්‍රීවරයා ලබන පළමුවැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.