ඌවෙන් අද ආසාදිතයන් 955ක්


ඌව පළාතෙන් අද (18දා) කොරෝනා ආදාධිත රෝගීන් 955ක් වාර්තා වූ බවත් ආසාදිතයන් දෙදෙනෙක් මියගොස් ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 540 දෙනෙකු වාර්තාවී දෙදෙනෙකු මියගොස් තිබෙන අතර මොණරාගල දිස්ත්‍රික්කයෙන්  රෝගීන් 415දෙනෙකු වාර්තාවී තිබේන බව  අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

බදුල්ල-61,බණ්ඩාරවෙළ -71ක් සහ පුද්ගලයෙකු මිය ගොස් ඇත,ඇල්ල -03,ගිරාදුරුකෝට්ට -06,හල්දුම්මුල්ල -01,හාලිඇළ -44,හපුතලේ- 11,කන්දකැටිය -04,ලුණුගල 35, මීගහකිවුල-06, මහියංගන-57,පස්සර-38,රිදීමාලියද්ද-58,සොරණාතොට-05,ඌවපරණගම-35,වැලිමඩ-105ක් මොණරාගල-39, සියඹලාණ්ඩුව-65, මඩුල්ල-37, මැදගම-45 ,බිබිල-34, බඩල්කුඹූර-75, බුත්තල-57, වැල්ලවාය-17,තණමල්විල-06,සෙවනගල-24, කතරගම16ක් යනුවෙන් රෝගීන් වාර්තාවී තිබේන සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය,



Recommended Articles