උසස් පෙළ විශිෂ්‍ඨයන් මෙන්න


උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබේ.

ජෛව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය -  ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා


ගණිත අංශයෙන් පළමු ස්ථානය  - කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩව්. ඒ. චිරාත් නිරෝධ


කලා අංශයෙන් ප්‍රථම ස්ථානය - ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ටසුන් රිත්මික විතානගේ


ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය - ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ ශෙහානි නවෝද්‍යා මුල්විලගේ 


 

වාණිජ විෂය ධාරාවේ පළමු ස්ථානය  - පානදුර බාලිකා මහා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි පුංචිහේවා 


ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රථම ස්ථානය  - ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ කිරුලු සිහිල්දිය පල්ලියගුරු 



Recommended Articles