උදෑසන 8.30න් අවසන් වූ පැය 24දී කටුනායක ගුවන් ගමන් මෙහෙයුම්


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 599 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 06 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත 12/25 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ පැමිණ තිබේ.

එසේම තවත් ශ්‍රී ලාංකිකයන් 413 දෙනෙකු මෙම කාලය තුළ ගුවන් යානා 05 කින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් කරා පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.



Recommended Articles