උද්ධමනය සියයට 0.8ට අඩුවෙයි


2023  අගෝස්තු මාසයේ දී 2.1%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023  සැප්තැම්බර් මාසයේදී  0.8 %ක් දක්වා අඩු වී ඇත.

 
 2023 අගෝස්තු මාසයේ දී -5.4 %ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2023  සැප්තැම්බර් මාසය වන විට -5.2 %ක් දක්වා වැඩි වී ඇත.

එමෙන්ම, අගෝස්තු මාසයේ දී 9.0 %ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනයද සැප්තැම්බර් මාසයේ දී 5.9 %ක් දක්වා පහළ වැටී ඇත.
 



Recommended Articles