උද්ධමනය ඉහළට


කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය2024ජූලි මාසය සඳහා 2.4ක් දක්වා වැඩි වී ඇත. එය ජුනි මාසය සඳහා 1.7‌‌ක් ලෙස වාර්තා වී තිබුණි. 

2024ජූලි මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 1.5% දක්වා වැඩි වී ඇති අතර, 2024ජුනි මාසයේදී එය වාර්තා වූයේ 1.4ක් ලෙසය.

එමෙන්ම 2024ජූලි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 2.8%ක් දක්වා වැඩි වී ඇති අතර, එය 2024ජුනි මාසයේදී 1.8%ක් ලෙස වාර්තා විය.



Recommended Articles