උතුරු කොරියාව - දකුණු කොරියාව සදහටම වෙන් වෙයි? අද ගත්ත තීරණය මෙන්න


උතුරු කොරියාව සහ දකුණු කොරියාව සම්පූර්ණයෙන් වෙන් කිරීමේ අරමුණින් අද(09දා) සිට උතුරු කොරියාවේ සිට දකුණු කොරියාවට යෑමට හැකි මාර්ග සහ දුම්රිය මාර්ග සියල්ල වසා දැමීමට උතුරු කොරියාව කටයුතු කර තිබේ.

යුද්ධය වැලැක්වීමේ ස්වයං ආරක්ෂක පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇති බව කොරියානු මහජන හමුදාව(KPA) සඳහන් කර ඇත. 

මෙම මාර්ග ‘සදහටම වසා දමන බව’ උතුරු කොරියානු හමුදාව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 



Recommended Articles