ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථාවන් හිමිවූ රැකියාලාභීන් 262ක් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදුකරන ලදී. මෙම රැකියාලාභීන් මෙම මස 27 දින සිට 30 දින දක්වා කාලය තුල ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.
ඊශ්‍රායෙලයේ ඉදිකිරිම් අංශයට ලංකාවෙන් 262ක් යයි
Recommended Articles