ඊයේ හඳුනාගත් රෝගීන් 16න් 13ක් විදේශයන්හි සිට පැමිණි අයයි


කොවිඩ් 19 ආසාදනය වූ බවට ඊයේ (15දා) තහවුරු කරගත් රෝගීන් 16 ‍දෙනාගෙන් 13ක්ම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වෙයි.

මේ අතරින් මාලදිවයිනේ සිට පැමිණි 6ක්, කුවෙට්ට්හි සිට 5ක්,  බංග්ලාදේශයේ සිට පැමිණි එක් අයෙක් හා පාකිස්තානයේ සිට පැමිණි අයෙක් සිටියි.

ඊට අමතරව නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ද ඊයේ දිනයේදි කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.



Recommended Articles