ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ විස්තර


 කොවිඩ් 19 ආසාදනය වූ ආසාදිතයන් 13ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන්ගේ විස්තර පහත පරිදි වෙයි

ඉරානයේ සිට පැමිණි 1යි - වෙළෙඳ නාවිකයෙකි

සෞදි ආරාබියේ රියාද් සිට පැමිණි 9ක් - නිරෝධායනයට ලක් වෙමින් සිටින

බංගලාදේශයේ සිට පැමිණි 02 ක් - නිරෝධායනයට ලක් වෙමින් සිටින

පිලිපීනයේ සිට පැමිණි 01-පිලිපීන ජාතික 01

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2094ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 116කි.



Recommended Articles