ඊයේ වාර්තා වූ ආසාදිතයන් 40න් 32ක් විදෙස්ගතව පැමිණි අයයි


ඊයේ (02දා) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 40 දෙනාගෙන් ආසාදිතයන් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය වෙයි.

ඉතිරි ආසාදිතයන් 8 දෙනාගෙන් 7ක් නාවික සෙබළුන් වන අතර එක් ආසාදිතයෙක් නාවික සෙබළෙක් සමඟ සමීපව ඇසුරු කළ අයෙකි.

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1683කි.



Recommended Articles