ඊයේ පුද්ගලයින් 85,683කට කොවිඩ් එන්නත්


මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේදි පුද්ගලයින් 85,683 දෙනෙකුට ඒන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව සයිනොෆාම් ඒන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 26,192 දෙනෙකුට ඊයේ ලබා දි ඇති අතර ඒහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් ගණන 58,141කි.



Recommended Articles