ඊයේ පුද්ගලයින් 63,704 දෙනෙකුට කොවිඩ් එන්නත්


මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන අදාළව ඊයේ දිනයේදි පුද්ගලයින් 63,704 දෙනෙකුට එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 39,915 දෙනෙකුට ඊයේ ලබා දි ඇති අතර ඒහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් ගණන 28,017කි.

 



Recommended Articles