ඊයේ පුද්ගලයින් 169,957කට කොවිඩ් එන්නත්


මරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 169,957 දෙනෙකුට එන්නත් ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් එක්ලක්ෂ හැටපස් දෙනෙකුට ඊයේ ලබා දි ඇති අතර ඒහි දෙවන මාත්‍රාව ලබාදුන් පිරිස 66,220කි.



Recommended Articles