ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් වාර්තා නොවෙයි


කොවිඩ් 19 ආසාදනය වූ කිසිම රෝගියෙක් ඊයේ දිනයේදී වාර්තා නොවූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 2092ක් වාර්තා වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 2760කි. පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට පත්වූ අතර තවමත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 131කි.



Recommended Articles