ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 5 ක්


කොවිඩ් 19 ආසාදිනය වූ රෝගීන් 5ක් ඊයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2042ක් දක්වා වර්ධනය විය. 

ඊයේ වාර්තා වූ රෝගීන්ගේ විස්තර 

පාකිස්තානයේ සිට පැමිණි 3යි - දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය

බංගලාදේශයේ සිට පැමිණි 02-නිරෝධායනය මධ්‍යස්ථාන පොම්පේමඩු 1යි, වයික්කාල් 1යි



Recommended Articles