ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 22ක්


කොවිඩ් 19 වාර්තා වූ රෝගීන් 22ක් ඊයේ දින වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ දිනයේදී අවසන් වරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධානය වෙමින් සිටි 7ක් කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා විය.

ඊයේ දිනයේදී වාර්තා වූ අනෙකුත් රෝගීන් වන්නේ සෞදි අරාබියේ සිට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටින 14ක් හා නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිටින කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයකුගේ ආශ්‍රිතයෙකි 



Recommended Articles