ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණන 1000 ඉක්මවයි


ඊයේ දිනය තුළ මෙරටින් ආසාදිතයින් 3,306 දෙනෙකු හදුනා ගෙන තිබේ.

මෙරටින් හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වි ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

එම ගණන 1004කි.

තවද කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 501ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 251ක් දෙනෙකු හදුනාගෙන තිබේ.

මේ වන විට වාර්තා වි ඇති සමස්ත ආසාදිතයින් ගණන 192,547කි.



Recommended Articles