ඊයේ කොවිඩ් ආසාදිතයන් 66ක්


ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 66ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

 ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආවාසාදිතයන්ගේ සංඛ්‍යාව 1749ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රෝගීන් 836ක් සුවය ලැබූ අතර තවත් රෝගීන් 902ක් රෝහල්ගතව ප්‍රතිකාර කලබයි.

රෝගින් 11ක් මියගොස් තිබේ.



Recommended Articles