ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ


ගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 934 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරනවා.

ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම ගණන 201ක්.

ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ පහතින්

 



Recommended Articles