කොවිඩ් -19 එන්කනත්කරණ වැඩසටහන යටතේ ඊයේ (02) දිනය තුළ කොවිඩ් මර්දනය එන්නත් මාත්‍රා 69,572 ක් ලබා දී ඇත.
සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 49,378 දෙනෙකුට සහ ස්පුට්නික් v එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 18,514 දෙනෙකු සඳහා ලබා දී ඇත.