ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින්


ඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරි වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

ඒ අනුව ආසාදිතයින් 556ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 407ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 354ක් වාර්තා වන බවයි කොවිඩ් වැලැක්විමේ  ක්‍රියාන්විතය පවසා සිටියේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 556 අතරින් 127 දෙනෙකුම වාර්තා වන්නේ නාරාහේන්පිට ප්‍රදේශයෙනි.



Recommended Articles