ඊ - පාස්පෝට් ලබන වසරේ සිට


ශ්‍රී ලංකාව රජය විසින් ශ්‍රී ලාංකිකයන්ට විද්‍යුත් ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රම වේදය ලබන වසරේ ජනවාරි 1 සිට ආරම්භ කිරීමට නියමිත බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය



Recommended Articles