ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්


ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

2019 වසරේදී හෙරෝයින් කිලෝග්‍රෑම් 425ක් අධික ප්‍රමාණයක් සමග මෙම ඉරාන ජාතිකයින් 07 දෙනා මුහුදු තීරයේදී අත්අඩංගුවට ගනු ලැබිණි.



Recommended Articles