ඉන්ධන මිල ඉහළ​ට


ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ති​බේ. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල ගණන් පහතින්.

ඔක්ටේන් 92 පෙට්‍රල් - රු 157 යි (වැඩිවූ මිල රු 20 යි)

ඔක්ටේන් 95 පෙට්‍රල් - රු 184 යි (වැඩි වූ මිල රු 23යි)

ඔටෝ ඩීසල් - රු 111 (වැඩිවූ මිල රු 7යි)

සුපර් ඩීසල් - රු 144 (වැඩි වූ මිල රු 12යි)

භූමිතෙල්  - රු 77 (වැඩි වූ මිල රු 7)

 



Recommended Articles