ඉන්ධන බලපත්‍රය අහෝසියි


ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් පැවැති ඉන්ධන බලපත්‍ර ක්‍රමය හෙවත් කිව් ආර් ක්‍රමවේදය ඉවත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

නමුත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පමණක් එය තවදුරටත් ක්‍රියාත්මක වන බව ද සංස්ථාව සඳහන් කරයි. ශ්‍රි ලංකාවේ ඇතිවූ ඉන්ධන හිඟයත් සමගින් ඉන්ධන අලෙවි කිරීම සීමා කිරීම වෙනුවෙන් ඉන්ධන බලපත්‍ර ක්‍රමය හදුන්වාදුන්නේය.



Recommended Articles