ඉන්ධන පිරවුම්හල් 4ක බලපත්‍ර අහෝසියි


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කළ ඉන්ධන පිරවුම්හල් 4ක් වෙත ඉන්ධන නිකුත් කිරීම නවතාලීමට ලංඛා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

ඒ අනුව ලංකා පිරවුම්පොල මාකොළ දකුණ, ලංකා පිරවුම්පොළ නාල්ල, ලංකා පිරවුම්පලො පෙතියගොඩ, කැළණිය, ලංකා පිරවුම්පොල මිරිගම යන ඉන්ධනහල් වල බලපත්‍ර මේ අනුව නවතා තිබේ.



Recommended Articles