අතිරික්ත ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
සිය නිළ X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
Reviewed the fuel cargo plan for the next 6 months, stock availability, storage capacity, distribution plan, placement of orders and refinery operations with the CPC management yesterday.
— Kanchana Wijesekera (@kanchana_wij) August 1, 2024
The CPC maintains a buffer stock of all products and will continue an uninterrupted supply… pic.twitter.com/zP6ukFLL9A