ඉන්දීය එන්නත් තොගය 28දා දිවයිනට


ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් 189 එන්නත් තොගය 28දා දිවයිනට පැමිණීමට නියමිතය.

එන්නත් ලක්ෂ 5ක් මෙසේ ඉන්දියාව විසින් ශ්‍රි ලංකාවට ලබාදී තිබේ. මේ පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ.



Recommended Articles