ඉතාලියේදී තවත් ලාංකික කාන්තාවක් කොවිඩ් නිසා මරුට


ඉතාලියේදි තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් කොවිඩ් 19 උත්සන්න වී ඊයේ (22දා) මියගොස් තිබේ.  

මෙලෙස මියගොස් ඇත්තේ ඉතාලියේ වෙරොනා නුවර තම දු දරුවන් සමග ජීවත් වු ඩබ්. ඇග්නස් ප්‍රනාන්දු නැමති 67 හැවිරිදි කාන්තාවකි.

 කොවිඩ් 19 ධනාත්මක වීම හේතුවෙන් වෙරොනා නුවර ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබේ.

මියගිය කාන්තාව කලෙක සිටම තම දූ දරුවන් සමග ඉතාලියේ වෙරොනා නුවර ජීවත් වු වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.



Recommended Articles