ඉතාලියේ කොවිඩ් මරණ තිස් හතරදහස ඉක්මවයි


ඊයේ (09)  දිනය වන විට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 235,561 ක් මරණ 34,043 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය  පැවසීය.

ඊයේ (09)  දිනයේදි  නව ආසාදිතයන් 283 ක් වාර්තා වනවිට මරණ 79 ක් වාර්තා වි තිබේ.

ඊයේ (09)  දිනය වන විට ඉතාලියේ සක්‍රීය කොවිඩ් රෝගීන් 32,872 ක් දක්වා අඩු වි හා සුවය ලැබු රෝගීන්  168,646 ක් ලෙස වර්ධනය වි තිබෙන බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය  පැවසීය. 

චන්දන ප්‍රනාන්දු 

                                                                                                                                                                              



Recommended Articles