ඉඟුරු ටොන් 3000ක් ආනයනය කරයි


දේශීය ඉඟුරු මිල නියාමනය කිරීම වෙනුවෙන් අමු ඉඟුරු මෙට්‍රික් ටොන් 3000ක් අදියර ගතව ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.ඉඟුරු ආනයනය කිරිම රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා සිදු කිරීමට නියමිතය. 



Recommended Articles