ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වනපරිදි හුදකලා කරයි


ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත් මින්නන,විලේගොඩ,යකුදාගොඩ,අස්ගගුල උතුර,බෝපත්ත යන ප්‍රදේශ.

ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්,රක්වාන නගරය,රක්වාන උතුර,රක්වාන දකුණ,මස්ඉඹුල කොට්ටල යන ප්‍රදේශ මෙලෙස හුදකලා කර තිබේ.



Recommended Articles