ඇස්ට්‍රාසෙනිකා මි 1. 4ක් ජුලි තෙවැනි සතියේදී


ජුලි තෙවැනි සතියේදී ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1.4ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව වෙනුවට ෆයිසර් එන්නත් ලබාදීමද අද (08දා) සිට තාවකාලිකව නැවැත්වූ බව ඔහු ප්‍රකාශ කළේය.

 



Recommended Articles