ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 264000ක් මේ මසදී


ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 264000ක් ජුලි මාසය තුළ ලැබීමට නියමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සඳහන් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්න මහතා පැවැසීය.

ඇස්ට්‍රාසෙනිකා භාවිත කිරීමට නොහැකි වුවහොත් ෆයිසර් හෝ මෙඩෙර්නා භාවිත කිරීමට හැකි බවට තාක්ෂණික උපදෙස් ලැබී ඇති බවද ඔහු පැවැසීය.

 



Recommended Articles