ඇස්ට්‍රාසෙනිකා එන්නත පොලිස් නිලධාරීන්ටත් ලබාදෙයි


ඉන්දියාව විසින් පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත අද දිනයේදී පොලිස් නිලධාරීන්ට එන්නත් කිරීම ආරම්භ කළේය.

ඒ අනුව නාරාහේන්පිට පොලිස් රෝහලේදී පොලිස් නිලධාරීන් 100කට එන්නත ලබාදීමට කටයුතු කරන ලදී.



Recommended Articles