ඇලෝසියස්ගේ ඇප ඉල්ලීමට අද ලැබුණු තීන්දුව මෙන්න


රුපියල් බිලියන 3.5ක වැට් බදු නොගෙවීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකුට කළ ඇප ඉල්ලීම අද(16දා) දෙවන වරටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබේ. 

අර්ජුන් ඇලෝසියස්ට මෙම චෝදනාව මත මාස 06 සිර දඬුවම් නියම කිරීමට පසුගියදා කටයුතු කළේය. 



Recommended Articles