ඇමෙරිකාවේ සිට පැමිණි තවත් 7 දෙනෙකුටත් කොරෝනා


ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කෝව්ඩ් -19 අසාදිතයින් ගණන 1998 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අද සවස 4 පමණ වන විට තවත් ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙම සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

මොවුන් ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණිි පිරිසක් බව වාර්තා වෙයි.

 



Recommended Articles