ඇමෙරිකාවේ බදු ගැන සාකච්ඡාවට ජනපති පක්ෂ නායක රැස්වීමක් ගනියි


අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පෙරවරු 11.00 ට පැවැත්වේ.

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට මෙහිදී අපේක්ෂා කරන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.



Recommended Articles